Hadawathata Ekagawa

Hadawathata Ekagawa Lyrics

Hadawathata Ekagawa  by Dilki Uresha

Song  ·  3:48  ·  Unknown

℗ 2022 Swara Entertainment

Hadawathata Ekagawa Lyrics

පව් නොපිරේවා!
අකීකරෑ රත්තරනේ
මැව්වට ඡාලා
කඳුළු බිදූ මේ දෙනෙතේ

හදවතට එකඟව යමක් තියෙනවා
කියා ගන්න මට ඔබ කෙරේ
ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද කියා
හිතා ගන්න බෑ හෙට දිනේ

පව් නොපිරේවා!
අකීකරෑ රත්තරනේ
මැව්වට ඡාලා
කඳුළු බිදූ මේ දෙනෙතේ

නොකිලිටි සයුරක
ගැඹුරැම පතුලක
මුතු අහුරක් තරම් දිඳුලන
ඔබෙ මතකය ලඟ
අසරණ උන මට
හරි වෙහෙසයි බලා පෙරමග

මතුපිටින් සිනහ වෙන්නම්
ඇතුලතින් තුරැළු කර තනිකම

පව් නොපිරේවා!
අකීකරෑ රත්තරනේ
මැව්වට ඡාලා
කඳුළු බිදූ මේ දෙනෙතේ

පූජාසනයක සඟවා සුරැකිව
අද මෙන් මතු අනාගතයට
ඔබ වෙනුවෙන් කල පිවිතුරැ සෙනෙහස
තිබුනාදෙන් හිතේ නිසලව

සමු අරන් යන්න එහෙනම්
වාසනාවන්තියක් අසලට

පව් නොපිරේවා!
අකීකරෑ රත්තරනේ
මැව්වට ඡාලා
කඳුළු බිදූ මේ දෙනෙතේ

Writer(s): Keshan Perera<br>Lyrics powered by www.musixmatch.com


More from Hadawathata Ekagawa

Loading

You Might Like

Loading


3m 48s  ·  Unknown

℗ 2022 Swara Entertainment

FAQs for Hadawathata Ekagawa